Jun 10, 2022

ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි

විජිත හේරත් මහතා අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයෙකු වන හේරත් මහතා මෙම ධූරයට පත්වූයේ අප්‍රේල් 21දාය.

සබැඳි පුවත් :

රක්ෂණ සංස්ථාවේ සභාපතිට ලිට්‍රෝ සභාපති ධුරයත්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top