Jun 11, 2022

සුදු/රතු කැකුළු සහල්වලට උපරිම සිල්ලර මිලක්

ඊයේ (10) සිට සුදු/රතු කැකුළු සහල් (දේශීය) කිලෝ ග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 210කි.

WhatsApp Image 2022 06 11 at 8.19.36 AM

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top