Jun 11, 2022

ඉන්ධන ඇති තැන් මෙතනින් බලාගන්න

ඉන්ධන සහිත පිරවුම්හල් සොයා ගැනීම පහසු කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ICTA එක්ව එම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.

ඉන්ධන ලබා ගැනීමේ හැකියාව සහ ඊට අදාළ අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් දිනපතා පෙරවරු 9.00 වන විට යාවත්කාලීන කෙරෙයි.

එම වෙබ් අඩවිය වෙත මෙතැනින් පිවිසෙන්න.
https://fuel.gov.lk/

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top