මේ වනවිට මෙරට වෙළෙඳපොළේ සීනි මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටී.
එය ලෝක වෙළෙඳපොළට සාපේක්ෂව, පිළිගත නොහැකි බව ද ඔහු සඳහන් කරයි.
සීනි සඳහාත් පාලන මිලක් පැනවීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ , වාණිජ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට මෙරට වෙළෙඳපොළේ සීනි මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටී.
එය ලෝක වෙළෙඳපොළට සාපේක්ෂව, පිළිගත නොහැකි බව ද ඔහු සඳහන් කරයි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362