ඒ හිටපු සභාපති විජිත හේරත් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
මීට පෙර ලිට්රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස දීර්ඝ කාලයක් මුදිත පීරිස් මහතා කටයුතු කර ඇත.
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබේ.
ඒ හිටපු සභාපති විජිත හේරත් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
මීට පෙර ලිට්රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස දීර්ඝ කාලයක් මුදිත පීරිස් මහතා කටයුතු කර ඇත.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362