Jun 13, 2022

SLTDA හි ලියාපදිංචි සියලුම ආයතන වලට මෘදු මත්පැන් බලපත්‍ර Featured

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචි සියලුම ආයතන සඳහා මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සංචාරක අමාත්‍ය, හරීන් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ සංචාරක ප්‍රවර්ධනයට සහ සියලු ම සංචාරක පාර්ශවකරුවන්ට විදේශ ආදායමක් ගෙන ඒම සඳහා සහාය වීම මෙම තීරණය ඉවහල් වනු ඇති බවයි.

Liquor License Tweet 22 06 13

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top