ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බලපෑම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියක් අදානි සමාගමට ලබාදුන් බවට මෙරට නිළධාරියෙක් විසින් සිදුකළ ප්‍රකාශයෙන් ඇතිවූ මතබේදාත්මක තත්ත්වයෙන් තමන් කලකිරීමට පත්වන බව අදානි සමාගම සඳහන් කරයි.
Last modified on Thursday, 16 June 2022 19:40
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362