Aug 18, 2021

අලුත් වී මෝල් 5ක් හදන්න අනුමැතිය

පුද්ගලික-සමූපකාර හවුල්කාරිත්වය යටතේ නව වී මෝල් 5ක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
කුරුණෑගල, අනුරාධපුර, මඩකලපුව, හම්බන්තොට හා අම්පාර යන දිස්ත්‍රික්ක වල නවීන තාක්ෂණය සහිත සහල් මෝල් 05ක් ස්ථාපිත කර ලංකා සතොස සහ සමූපකාර සමිති මගින් බෙදාහැරීම පිණිස වෙළඳ ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී තිබේ.
 
Rice 18 09 21
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top