කුරුණෑගල, අනුරාධපුර, මඩකලපුව, හම්බන්තොට හා අම්පාර යන දිස්ත්‍රික්ක වල නවීන තාක්ෂණය සහිත සහල් මෝල් 05ක් ස්ථාපිත කර ලංකා සතොස සහ සමූපකාර සමිති මගින් බෙදාහැරීම පිණිස වෙළඳ ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362