Sep 25, 2021

කැටන්දොළ ප්‍රයිමුවර් රථ අනතුරේ දර්ශන (වීඩියෝ)

රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ අලුත් පාලම අසලදී බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිමුවර් රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව අද (13) පෙරවරුවේ පාලමෙන් පහලට පෙරලී ගොස් තිබේ.

අනතුර සිදුවූ අවස්ථාවේ ප්‍රයිමුවර් රථය මෝටර් රථයක හා යතුරුපැදියක ද ගැටී ඇත.

අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු රත්නපුර ‍රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top