Sep 17, 2021

නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝම්බර් 01 දක්වා දීර්ඝ කරයි! Featured

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝම්බර් 01 වැනිදා පෙරවරු 4.00 දක්වා දීර්ඝ කිරීමට අද (17) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා ට්විටර් පනිවුඩයක් නිකුත්කරමින් මේ බව කියා සිටී.

Kingsly Screenshot 2021 09 17 at 11.51.05

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top