Sep 17, 2021

කැටගොඩගේ නම ආයෙත් ගැසට් එකේ! Featured

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ජයන්ත කැටගොඩ මහතාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා මහ බැංකු අධිපති ධූරය භාර ගැනීම සඳහා ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස් විය.

Katagoda 670px 21 09 17

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top