Sep 17, 2021

වයින්ස් ස්ටෝර්ස් අරින්න අවසර දෙයි!

වයින් ස්ටෝර්ස් හා බීර වර්ග බෝතල් හා කෑන් ලෙස අලෙවි කරන ස්ථාන අද (17) සිට විවෘත කිරීමට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top