Oct 07, 2021

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ලබන වසර (2022) සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවට පසුගියදා දැනුම් දී තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top