Oct 07, 2021

එන්නත් දෙකම ගහලා නම් එද්දී ඩියුටි ෆ්‍රී පුළුවන්! Featured

එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කර මෙරටට පැමිණෙන ගුවන් මගීන් හට තීරු බදු රහිත සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගත හැකි බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල කියා සිටියි.

මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපල විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය :

DutyFree Letter

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top