Oct 20, 2021

රට අත්හැර යන පිරිස 50%කින් ඉහලට; දින 10ට පාස්පොර්ට් 12,000යි

පසුගිය දින 10 තුළ විදෙස් ගමන් බලපත්‍ර 12,000ක් මෙරට වැසියන් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනූව රට අතහැර යන පිරිස 50%කින් ඉහළ ගොස් ඇති බව පැවසේ.

ඉකුත් දින කිහිපය පුරාම බත්තරමුල්ලේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන කාර්යාලය අසල දීර්ඝ පෝලිම් දැකගන්නට ලැබුණු අතර ඉන් බහුතරයක් තරුණයන් වීමද විශේෂිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top