Oct 20, 2021

අන්තර් පළාත් සංචාරණ සීමා 31 දක්වා දීර්ඝ කරයි

දිවයින පුරා මේ වන විට බලාත්මක අන්තර් පළාත් සංචාරණ සීමා ඔක්තෝබර් 31 දා අළුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව කොවිඩ්19 පැතිරීම වැළිත්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී - යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top