Oct 21, 2021

යළිත් තෙල් පෝලිම් !

රට පුරා ඇතැම් ඉන්ධන හල් තුළ පෝලිම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
 
ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව හෝ ඉන්ධන හිඟයක් ඇතිවේයැයි ජනතාව තුළ ඇතිව තිබෙන අනියත බියක් හේතුවක් හේතුවෙන් මෙම පෝලිම් තත්ත්වය ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top