මෙරට ගෘහස්ථ පොල් පරිභෝජනයෙන් සියයට තිහක ප්රමාණයක් අපතේ යන බව ද ඔහු කියා සිටියි.
මෙරට වාර්ෂික පොල් අස්වැන්න සියයට 70 යොදාගන්නේ ගෘහස්ථ පරිභෝජනය සඳහා යැයි ද ඒ මහතා පවසයි.
පොල් අතින් මිරිකීම හේතුවෙන් පොල්කිරි 20-30% අතර ප්රතිශතයක් ලබා ගත හැකි වුවත් වංගෙඩියේ කොටා හෝ ගලේ අඹරා ගැනීමෙන් 50%ක පොල්කිරි ප්රතිශතයක් ලබා ගත හැකි ද ඔහු පැවසීය.
(ලංකා සී නිවුස්)