Nov 07, 2021

ජනාධිපතිට 20-30ක හමුදා කණ්ඩයක් මිස ග්‍රාමසේවා වසමක්වත් පාලනය කරන්න බෑ - සෙනරත් දිසානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විස්සක තිහක හමුදා උප කණ්ඩයක් පාලන කළ හැකි වනවා මිස ග්‍රාමසේවක කොට්ඨාසයක් හෝ පාලනය කළ නොහැකි බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ දේශපාලනය කෙසේ වෙතත් යුද්ධය කළේ හමුදාපති මිස කර්නල්වරයෙකු නොවන බවයි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top