මේ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඇම්බර් අනතුරු ඇඟවීමේ නිවේදනය පහත දැක්වේ.
මේ අතර, කාලගුණ දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, වයඹ, සබරගමුව හා උතුර යන පළාත් සඳහාද මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර යන දිස්ත්රික්ක සඳහාද අධික වර්ෂාපතනයක් බලාපොරොත්තු වන මෙන් පවසමින් රතු නිවේදනයක් නිකුත් කර ඇත.


