Nov 08, 2021

කැළණි ගං ද්‍රෝණියේ ජලමට්ටම ඉහළට

කැලණි ගඟ ද්‍රෝණියේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ ,කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල පහත් බිම් ආශ්‍රිතව ඉදිරි පැය 6 -12 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
 
මේ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඇම්බර් අනතුරු ඇඟවීමේ නිවේදනය පහත දැක්වේ.
 
මේ අතර, කාලගුණ දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර, වයඹ, සබරගමුව හා උතුර යන පළාත් සඳහාද මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්ක සඳහාද අධික වර්ෂාපතනයක් බලාපොරොත්තු වන මෙන් පවසමින් රතු නිවේදනයක් නිකුත් කර ඇත.180ee0b9 wwlo21110801s page 00169ded722 kelani ganga minor flood 2021.11.08 page 001
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top