Nov 10, 2021

අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවයි

විශ්‍රාමිකයින් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා තිබේ.
 
මේ සමබ්න්ධයෙන් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top