පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ඊයේ (09) යළිත් පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වූ අතර එහිදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එහිදී හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන් පළ කළ අදහස්වලට පිළිතුරු ලබා දුන්නේ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාය.
වසර 2019 අප්‍රේල් 04 වැනිදා ලොරි රථ දෙකක් අල්ලා ගත් බවත්, ඒවා අල්ලා ගත්තේ ගැලනිගම පිවිසුමෙන් බවත්, ඒවා තුළ තිබුණේ මොනවාද? ඒවා නිදහස් කරන ලෙස පැවසූ පොලිසියේ ප්‍රධානියා කවුද? යන්න හෙළිකරන්නැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (09) අමාත්‍ය සරත් වීරසේකර මහතාගෙන් ඉල්ලා සිටියේය.
Last modified on Wednesday, 10 November 2021 09:08
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362