Nov 15, 2021

කොවිඩ්  මරණ සංඛ්‍යාව 14,000 ඉක්මවයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (14) දිනයේදී මරණ 21ක් තහවුරු කිරීමෙන් පසු සමස්ත COVID-19මරණ සංඛ්‍යාව 14,000සීමාව පසුකර තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 14,016 ක් දක්වා ඉහළ ගොස් ඇත.

006063b1 cd9d 4b93 9eab c4100fa5c4e9

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top