Nov 16, 2021

ජනබලයට එන පිරිසට පොලිසියෙන්, STF එකෙන් හිරිහැර (වීඩියෝ)

අද (16) කොළඹ දී පැවැත්වීමට සංවිධානය කර ඇති “16 ජන බලය කොළඹට” විරෝධතාවයට පැමිණෙන පුද්ගලයින්ට තර්ජනය කිරීමට සහ හිරිහැර කිරීමට පටන් ගෙන ඇතැයි සමගි ජනබලවේගය කියයි.

ඔවුන්ගේ නිල ට්විටර් ගිනුමේ වීඩියෝවක්ද සමගින් අදාළ සටහන තබා තිබේ.

එය ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවද එහි දැක්වේ.

SJBProtest

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top