බස්නාහිර හා දකුණු යන පළාත්වල මෙන්ම අනුරාධපුරය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් මෙම කටයුතු හෙට (17) ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
මේ අතර, අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණේ මේ වන විට අවු. 16 -19 අතර පාසැල් දරුදැරියන් මිලියනයකට ෆයිසර් එන්නත ලබා දී ඇති බවයි.