Nov 16, 2021

විපක්ෂයේ විරෝධයට ආණ්ඩුවෙන් බාධා නැහැ - ඩලස්

සමගි ජන බලවේගයේ විරෝධතාවය මැඩලීම සදහා ආණ්ඩුව මැදිහත් වු බවට එල්ලවන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවකට එක්වෙන් ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර, අද මෙම මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තියේ පැහැදිලිවම සඳහන් වන්නේ මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා මූලික අයිතිවාසිකම් සීමා කිරීමට රජයට බලය ඇති බවයි.

සබැඳි පුවත් :

ජනබලයට එන පිරිසට පොලිසියෙන්, STF එකෙන් හිරිහැර (වීඩියෝ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top