Nov 17, 2021

පණපිටින් ඉන්න අය මරණ යූටියුබ් ඝාතකයෝ (වීඩියෝ)

රටම ආදරය කරන කලාකරුවන් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යන පුද්ගලයන් විසින් සිය නැරඹුම් වාර වැඩි කර ගැනීම සදහා පණපිටින් මරා දමන බව ප්‍රවීණ නළුවකු මෙන්ම මාධ්‍යවේදියකු ද වූ කුමාර තිරිමාදුර මහතා කියයි.

එක්තරා නාලිකාවක් විසින් සරත් චන්ද්‍රසිරි මහතා මියගිය බවට කළ ප්‍රචාරයක් මුල්කරගෙන ඒ මහතා මේ බව පැවසීය.

තිරිමාදුර මහතා පෙන්වා දුන්නේ එවැනි කටයුතු නොකරන ලෙසත් තහවුරු කරගැනීමෙන් පමණක් පුවත් පළ කරන ලෙසත්ය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top