Nov 17, 2021

මනෝට කොරෝනා !

පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
 
ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් මේ බව පවසා තිබේ.
 
අදාළ ට්විටර් පණිවුඩය පහත දැක්වේ.

Screenshot 2021 11 17 at 20.22.51

 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top