Nov 18, 2021

සඳුදා සිට සියළු සුවසැරිය බස් ධාවනයේ

ලබන සඳුදා (22) ”සිසු සැරිය” බස් රථ 1,400ම ධාවනයට එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

6 - 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීම හේතුවෙන් මෙම බස් රථ ධාවනයට එක් කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කර සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top