එම සම්මානයට හිමිකම් කියූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේද මහේෂ් මහතාය.
ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇමෙරිකාවේ United States Army Command and General Staff College හි විශිෂ්ඨතමයන්ගේ ලැයිස්තුවට එක්කර තිබේ. (International Hall of Fame)
මේ සම්මානය පිරිනමනු ලබන්නේ තම වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගනිමින් සිය රට වෙනුවෙන් උපරිම සේවයක් කළ ඉහළ නිලධාරීන් වෙනුවෙනි.
Last modified on Friday, 19 November 2021 07:54
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362