පොලීසිය සඳහන් කළේ, ළමුන් 20 දෙනෙකු පමණ එම පාරුවේ ගමන් කර ඇති බවයි.
අනතුරින් ළමුන් 06 දෙනෙකු මියගොස් 11 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.
(ඡායාරූප - ට්විටර්)
ත්‍රිකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි ප්‍රදේශයේ කලපුවක යාත්‍රා කළ පාරුවක් පෙරළීමෙන් ළමුන් පිරිසක් අනතුරට ලක් වී තිබේ.
පොලීසිය සඳහන් කළේ, ළමුන් 20 දෙනෙකු පමණ එම පාරුවේ ගමන් කර ඇති බවයි.
අනතුරින් ළමුන් 06 දෙනෙකු මියගොස් 11 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.
(ඡායාරූප - ට්විටර්)
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362