Nov 25, 2021

දෙසැම්බර් 08 ආණ්ඩුවට තීරණාත්මකයි -  වෘත්තීය සමිති Featured

දෙසැම්බර් 08 වැනිදා ආණ්ඩුවට තීරණාත්මක එකක් වනු ඇති බව වෘත්තීය සමිති නායකයෝ අවධාරණය කර සිටිති.
 
ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල්-වරාය සහ විදුලි වෘත්තීය සමිති ඇතුලු ඊට සහාය දක්වන වෘත්තීය සමිති රැසක් ඊයේ (24)  කොළඹදී ගිවිසුමකට අස්සන් තැබූ අතර එහිදී ඔවුහු මෙම අදහස් පළ කර සිටියහ.
 
ආණ්ඩුවට මොළේ නැති බවත්, දෙසැම්බර් 08 වැනිදා ආණ්ඩුවට මොළේ පාදාදීමට කටයුතු කරන බවත් එහිදී කීය.
 
වීඩියෝ අනුග්‍රහය - නිවුස් ෆස්ට්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top