Nov 27, 2021

රජුන් තැනූ "මහරජ මංගල" මාතරින් සමුගනියි (ඡායා)

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ ඊයේ (26) මාතර සුසාන භූමියේ ඇති සමරවීර පවුලේ සොහොනෙහි තැන්පත් කරනු ලැබුණි.

පෙරේදා දිනයේ සිට කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ ජයරත්න ‘රෙස්ට්පෙක්ට් හෝම්’ හි තැන්පත් කර තිබූ එම මහතා ගේ භෂ්මාවශේෂ ඊයේ දින රිය පෙරහරකින් මාතරට රැගෙන ගොස් සමරවීර මහතාගේ මඟ පෙන්වීමෙන් ප්‍රතිසංස්කරණය කෙරුණු නූපේ පිහිටි පැරණි ලන්දේසි වෙළඳ මධ්‍යස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණි.

බෞද්ධ, හින්දු, ඉස්ලාම් ආගමික වතාවන් වලින් අනතුරුව පස්වරු 4.00 ට අවමංගල්‍ය පෙරහැර මාතර සුසාන භූමිය බලා පිටත් විය.

(ඡායා : කැළුම් ශිවන්ත / ශානිකා ජයසේකර)

MathakaMangala1

MathakaMangala2

MathakaMangala3

MathakaMangala4

MathakaMangala5

MathakaMangala6

MathakaMangala7

MathakaMangala8

MathakaMangala9

MathakaMangala10

MathakaMangala11

MathakaMangala12

MathakaMangala13 

 

 

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top