විපක්ෂයෙන් නැගෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම අදාල අමාත්‍යවරුන්ගේ වගකීම බව ඔහු සඳහන් කළේය.
අද, අයවැය කාරක සභා අවස්ථා විවාදයේ හත් වන දිනයයි.
මේ දිනවල පැවැත්වෙන අයවැය විවාදය අතරතුර ආණ්ඩු පක්ෂයේ මුල් පෙල අසුන්වල අමාත්‍යවරුන් නොසිටීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කණගාටුව පළ කර ඇත.
විපක්ෂයෙන් නැගෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම අදාල අමාත්‍යවරුන්ගේ වගකීම බව ඔහු සඳහන් කළේය.
අද, අයවැය කාරක සභා අවස්ථා විවාදයේ හත් වන දිනයයි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362