මේ බව කථානායකවරයා විසින් අද (06) දැනුම් දුන්නේය.
ආණ්ඩුපක්ෂයේ හා විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගෙන් සමන්විත වන ලෙස එම කමිටුව මෙම සතිය තුළදී පත්කිරීමට කටයුතු කරන බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට කථානායකවරයා තීරණය කර තිබේ.
මේ බව කථානායකවරයා විසින් අද (06) දැනුම් දුන්නේය.
ආණ්ඩුපක්ෂයේ හා විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගෙන් සමන්විත වන ලෙස එම කමිටුව මෙම සතිය තුළදී පත්කිරීමට කටයුතු කරන බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362