Dec 06, 2021

අලුතෙන් ගෑස් එන්නෙ මෙහෙමයි 

පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව නව ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීමට ලීට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
 
ලීට්‍රෝ නව ගෑස් සිලින්ඩය හඳුනා ගැනීම සඳහා සුදු පසුබිමේ රතු පාට ලාංජනය සමඟ පොලිතින් මුද්‍රව සකස් කර තිබේ. ලාෆ්ස් නව ගෑස් සිලින්ඩය හඳුනා ගැනීම සඳහා කහ පසුබිමේ නිල් පාට ලාංජනය සමඟ පොලිතින් මුද්‍රව සකස් කර තිබේ. 
 
කෙසේවෙතත්, ගෑස් සිලින්ඩර් වල පැහැයේ වෙනස් වීමක් සිදුකර නැත.
 
(මූලාශ්‍රය : ඩේලි මිරර්)
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top