ඉන්ධන මෙට්‍රික්ටොන් 37,500ක් සහිත නැව් දෙකකට අදාල ණයවර ලිපි නිකුත් කිරීමෙන් පසුව මේ වන විට කොළඹ වරායේ ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය උත්පාදනය සඳහා ඩීසල් මෙට්‍රික්ටොන් 10,000 ක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
Last modified on Wednesday, 19 January 2022 12:40
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362