Jan 19, 2022

රූපවාහිනියට, ගුවන්විදුලියට ඉඩම් පවරයි Featured

මේ වන විට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව පිහිටා ඇති භූමිය එම සංස්ථාවට පවරා දීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් භුක්ති විඳින කුච්චවේලි හි පිහිටි කෙටි තරංග හා මධ්‍ය තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පිහිටි ඉඩමද එම සංස්ථාවට පවරා දීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

සම්ප්‍රේෂණාගාරය ක්‍රියාකාරිත්වයට හානි නොවන ලෙස සූර්යබල උත්පාදනය සඳහා අදාල භූමිය යොදාගැනීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට හැකිවන ලෙස මෙම පියවර ගෙන ඇත.

 

sinhala6

sinhala7

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top