Jan 19, 2022

වසරේ විස්සයි - 20 කණ්ඩායමට වනිදුත් ඇතුලත් වෙයි Featured

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ විස්සයි - 20 ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.

මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා අතරට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ද ඇතුලත්ව තිබීම විශේෂත්වයකි.

එම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් ලැයිස්තුව පහතින් දැක්වේ.

ජොස් බට්ලර්
මොහමඩ් රිස්වාන්
බාබර් අසාම් (නායක)
ඒඩ්න් මාක්‍රම්
මිචෙල් මාෂ්
ඩේවිඩ් මිලර්
ටබ්රේස් ශම්සි
ජොෂ් හේස්ල්වුඩ්
වනිඳු හසරංග
මුස්ටෆිසුර් රහමන්
ෂහීන් අෆ්රිඩි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top