Saturnino de la Fuente Garcia නම් ඔහු මියයන විට 112 වියේ පසුවිය.
ඔහු ගේ 113 වැනි උපන්දිනයට තව තිබුණේ සති 3ක් පමණි.
ඔහු ලොව වයස්ගතම පුද්ගලයා ලෙසට ගිනස් කමිටුව තීරණය කරනු ලැබුවේ ඔහුට වයස අවුරුදු 112යි දින 211ක් සපිරෙන දිනයේදීය.
1909 වසරේ පෙබරවාරි 11දා උපත ලබා ඇත්තේ ඔහු 1936 වසරේදී ස්පාඤ්ඤ සිවිල් යුද්ධයට ද මුහුණ දී ඔහු සාර්ථක පාවහන් ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇත.
ඔහුට දරුවන් 7ක්, මුණුබුරු මිණිබිරියන් 14ක් හා මීමුණුබුරු මුණුබුරන් 22 දෙනෙක් සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.