Jan 28, 2022

කුමාර වෙල්ගමටත් කොවිඩ්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා හටද කොවිඩ් ආසාදිත වී ඇති බව වාර්තා වේ.
 
අද (28) දිනයේදී ඔහු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදි මේ බව තහවුරු වී තිබේ.

ජනවාරි මාසයේදී මන්ත්‍රීවරුන් රැසක් හට කොවිඩ්-19 ආසාදනය විය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top