ඒ මහතා පෙන්වා දුන්නේ තොග නිසි පරිදි මුදා හරින්නේ නම් දින 3ක් ඇතුළත පෝලිම් නැති කළ හැකි බවයි.
වීඩියෝ අනුග්‍රහය - නිවුස් ෆස්ට්
ආණ්ඩුව අවශ්‍ය තරම් තෙල් තොග රැස් කරගෙන ලබන සතියේ තෙල් මිල යළිත් වතාවක් ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවට වෘත්තීය සමිති නියෝජිත ආනන්ද පාලිත මහතා චෝදනා කරයි.
ඒ මහතා පෙන්වා දුන්නේ තොග නිසි පරිදි මුදා හරින්නේ නම් දින 3ක් ඇතුළත පෝලිම් නැති කළ හැකි බවයි.
වීඩියෝ අනුග්‍රහය - නිවුස් ෆස්ට්
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362