විභාග ප්‍රවේශ පත්‍රයේ ඇති විෂයන්වල යම් දෝෂ සහිත දෙයක් පවතීනම් 0112 784 208 හෝ 0112 784 537 අංකවලට ඇමතුමක් ලබා දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
2021 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රවේශ පත්‍රයේ අන්තර්ගත කරුණු නිවැරදි දැයි පරීක්ෂා කරන්නැයි සියලුම විභාග අපේක්ෂකයින්ගෙන් විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.
Last modified on Sunday, 22 May 2022 19:21
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362