May 28, 2022

ඉන්ධන සංචිතය ඇමති හෙළි කරයි

අද (28) උදෑසන 8.15 වන විට සපුගස්කන්ද හා මුතුරාජවෙන ඛනිජ තෙල් පර්යන්තයෙන් පවතින ඉන්ධන සංචිත පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජෙසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කිරීමක් කර තිබේ.

ඒ අනුව එම සංචිතය පහතින් දැක්වේ.

ඩීසල් - මෙට්‍රික් ටොන් 17077

සුපර් ඩීසල් - මෙට්‍රික් ටොන් 1072

පෙට්‍රල් 92 – මෙට්‍රික් ටොන් 37391

පෙට්‍රල් 95 – මෙට්‍රික් ටොන් 6142

ජෙට් ඒ 01 - මෙට්‍රික් ටොන් 2437

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top