එම කොමිෂන් සමාජයේ සාමාජිකයෝද රටේ තත්ත්වය සම්බන්ධයෙන් පසුගියදා සාකච්ඡා කළහ.
රටේ තත්වය සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ලබන 06 වැනිදා කැඳවා තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362