May 28, 2022

ඉන්ධන එකතු කළ 1200ක් පිරිස ඇප් එකට කොටු වෙයි

මාර්ග අවහිර කරමින් ඉන්ධන ලබාදෙන ලෙස විරෝධතා කරන පිරිස් ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල නොසිටින පුද්ගලයින් වන බවට අනාවරණ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මේ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

එමෙන්ම ඉන්ධන රැස් කිරීමේ අරමුණෙන් ඊයේ (27) දිනය තුළ පමණක් කිහිප වතාවක් පිරවුම්හල් වෙත පැමිණි 1200කට වැඩි පිරිසක් අලුතින් හඳුන්වා දුන් ජංගම යෙදවුම මගින් පොලීසිය හඳුනාගෙන ඇති බව ද බලශක්ති අමාත්‍යවරයා කියයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top