මේ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
එමෙන්ම ඉන්ධන රැස් කිරීමේ අරමුණෙන් ඊයේ (27) දිනය තුළ පමණක් කිහිප වතාවක් පිරවුම්හල් වෙත පැමිණි 1200කට වැඩි පිරිසක් අලුතින් හඳුන්වා දුන් ජංගම යෙදවුම මගින් පොලීසිය හඳුනාගෙන ඇති බව ද බලශක්ති අමාත්‍යවරයා කියයි.