නෙළුව කලුබෝවිටියන ප්‍රදේශයේ පදිංචි ඔහු නමින්, ගලන් ගොඩගේ චන්ද්‍රදාස ය.
සාමාන්‍ය පෙළ විභාග සමත්වීමට ඇති දැඩි ආශාව හේතුවෙන් තමන් අසමත්වූ විෂයයන් දෙකකට ඔහු එලෙස පෙනී සිට තිබේ.
ඒ විද්‍යාව සහ ගණිතය යන විෂයන් සඳහාය.
ඔහු සඳහන් කළේ ඉගෙන ගන්නා කිසිම දෙයක් අපතේ නොයන බවය.