පොක්හාරා සිට ජොම්සෝම් දක්වා ගමන්ව කරමින් තිබියදී මෙම කුඩා ගුවන් යානය අතුරුදහන්ව ඇත.
එම ගුවන් යානය කැනඩාවේ නිෂ්පාදිත Twin Otter ගුවන් යානාවක් වන අතර එය Tara Air සමාගමට අයත් වූවකි.
නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් පෞද්ගලික ගුවන් යානයක් පුද්ගලයන් 22 දෙනෙකු සමග අතුරුදන්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
පොක්හාරා සිට ජොම්සෝම් දක්වා ගමන්ව කරමින් තිබියදී මෙම කුඩා ගුවන් යානය අතුරුදහන්ව ඇත.
එම ගුවන් යානය කැනඩාවේ නිෂ්පාදිත Twin Otter ගුවන් යානාවක් වන අතර එය Tara Air සමාගමට අයත් වූවකි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362