එම ණයවර ලිපිය විවෘත කිරීමත් සමගහැකි ඉක්මනින් පෙට්‍රල් ආනයනය කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
පෙට්‍රල් සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් මිලියන 46.2 ක ණයවර ලිපියක් මහජන බැංකුව විවෘත කර ඇති බව වාර්තා වේ.
Last modified on Friday, 17 June 2022 16:23
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362