Jun 17, 2022

තංගල්ලේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ගනී

තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පැවසුවේ, 46 හැවිරිදි සැරයන්වරයා සිය නිල ආයුධය භාවිත කර සියදිවි හානිකරගෙන ඇති බවයි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top